බබාට තුවාල වෙන්නේ නෑ. මූණේ වැදුනත් රිදෙන්නේ නෑ.
බබාගේ පුංචි ඇඟිලි සහ අත් වල ක්රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
ආරක්ෂාව වගේම බබාගේ මොළය වර්ධනය කරන Activities 10ක් මේකේ තියෙනවා.
බාල රෙදි වල තියෙන දිලිසෙන රසායනික මේකේ නෑ.
Hashini M*******
Verified Purchase
"Ane meka harima lassanai. 😍 Ada thama lebune. Baba eka dakka gaman asawen sellam karanawa. Thanks!"
Kasun T*******
Verified Purchase
"Super quality 👌. Man hithuwe na me price ekata mechchara hoda ekak ei kiyala. Daraz eke thiyena ewata wada maaarama hodai. Delivery ekath parakku na. Keep it up!"
Dilrukshi P******
Verified Purchase
"බබාගේ ටමී ටයිම් එකට මාර උදව්වක් උනේ. කලින් බිම තිබ්බ ගමන් අඬනවා. මේක ඉස්සරහින් තිබ්බම බලාගෙන හිනා වෙවී ඉන්නවා. ❤️"
Nuwanthi S*****
Verified Purchase
"Tissue box seen ekanam maru. 😅 Ape gedara tissue ithurui den. Baba eka ethule thiyena redi adinna hari asai. Wash karannath puluwan nisa bayak na."
Lahiru J**********
Verified Purchase
"Good product. Cash on delivery thibba nisa gatte. Kiyamanna waradak na. Stitching and material quality 100%."
Nadeeka S*******
Verified Purchase
"ෆෝන් එක පෙන්නන්නේ නැතුව බබාව තියාගන්න විදියක් හිත හිත හිටියේ. මේක දුන්නම පැයක් විතර තනියම සෙල්ලම් කරනවා. ගාණත් එක්ක බලද්දී ගොඩක් වටිනවා."
Shehani K****
Verified Purchase
"Highly recommended! Man meka dakke Facebook add ekakin. Baya nathuwa order karanna. Photo wala thiyena vidiyatama thiyenawa. Colours godak lassanai."
Manjula P*******
Verified Purchase
"Supiri... Order karala dawas 2n awa. Courier genapu mallith hoda service ekak dunna. Thanks Mommy's Choice."
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery). ඔබට අවශ්‍ය නම් බැංකු තැන්පතු (Bank Transfer) පහසුකමද ඇත.
ඇණවුම් කර දින 2-4ත් අතර කාලය තුළ ඔබේ නිවසටම ගෙන්වා දෙනු ලැබේ.
ඔව්! 100%ක් ආරක්ෂිතයි. විෂ රසායනික නැති (BPA Free), මෘදු Cotton රෙදි වලින් මෙය නිමවා ඇත. බබා කටේ දැම්මට බිය විය යුතු නැත.
ඔව්, මෙය සෝදා පිරිසිදු කළ හැක. අතින් හෝ මැෂින් එකේ සේදීමෙන් පාට යන්නේ හෝ නූල් යන්නේ නැත.
මාස 3 සහ ඊට වැඩි බබාලට වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම Tummy time පුරුදු කරන්න මෙය ඉතා වටිනවා.
අපි එවීමට පෙර හොඳින් පරීක්ෂා කරන්නෙමු. නමුත් යම් හෙයකින් ඩැමේජ් එකක් තිබුනොත් වහාම අපට කියන්න. අපි අලුත් එකක් එවන්නෙමු.